Skip to main content
ප්‍රශ්නය

ශිශ්නයේ ප්‍රානවත් බව අඩු ව්ම

අසන ලද්දේ: P *** · වයස 23

මෙයට මානසික සහ ශාරීරික හේතු දෙකම බලපානව. තරුණ වයසේදී බොහෝවිට හේතුව මානසික ආතතිය හෝ බිය. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්‍රතිකාර තිබෙනව.