ඔසප් වීම පරක්කු වී ටෙස්ට් නෙගටිව් නම් බඩේ කැක්කුම සාමාන්‍යද?
Period late, test negative, back and belly pain: is this normal?
Doctor ,mage periods reguler සිදු වෙනවා.නමුත් මේ මසේ periods පරක්කුයි.pregenecy test ek negative.කොන්ද සහ බඩේ කැකුමක් අති වෙන්වා.
Last period date january 27
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ඩිම්බ පිටවීම නියමිත දිනට සිදු නොවුණු විට ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. තද වේදනාවක් ඇති වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?