Skip to main content
ප්‍රශ්නය

Dr.mamath Norethisterone tablet eka mensus hedena dawasata witharak biwwa..masa 3k biwwa..mata me mase tablet eka bonna bari una nisa hedune na..ethakota man aye tablet eka bonna onada hedenna

අසන ලද්දේ: Wa*** · වයස 20

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. Norethisterone ලබා ගන්නා කාලය තුල ඔසප් වීම සිදු වෙන්නේ නැති අතර එය නතර කල දින කිහිපයකින් රුධිර වහනයක් ඇති වෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුලින් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නැවත ගත යුතුදැයි එය නියම කල වෛද්‍ය වරයාගෙන් විමසන්න.