සුද යාමට ප්‍රතිකාර කළොත් ගැබ් ගැනීමට බාධාවක් වෙනවද?
Does treating white discharge stop you from getting pregnant?
මම විවහා වෙලා දැනට වසර දෙකක් වෙනවා ඩොක්ටර් .කිසිම උපත් පාලනයක් කලේ නෑ..මේ මාසේත් ඩිම්බ මෝරන බෙහෙත් බීලා සරු දවස් වල එකතු උනා..18 මෙන්සස් දින තිබුනේ.සුද යනවා වගේ තියෙනවා ..ඒකට ප්‍රතිකාර කලොත් ගැබ් ගැනීමක් සිදු නොවෙන්න ඉඩ තියෙනවද
නැහැ. සුද යාම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ආසාදනයකට ප්‍රතිකාර කිරීමෙන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?