Skip to main content
ප්‍රශ්නය

සම්පූර්ණ සංසර්ගයක් නැතුව එකතු වී ඔසප් වීම පරක්කු: ගැබ් ගෙනද?

Period late after intimacy without full intercourse: pregnant?

Doctor mata period hedunama godak amaru wena hinda doctor kenekgen man Nortesteron homone peththa masa 3k period hedena dawasata biwwa..mata den december 31 period hedunata passe fefebruary maseta hedune na..hebayi doctor mama mage bf ekka january 28 wenida lingikawa ekathu una..eth mama thama verging..mata bayayi doctor mama pregnant da kiyala..mama mekata mokakda karanna ona

අසන ලද්දේ: Ka*** · වයස 20

කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා සම්පූර්ණ ලිංගික සංසර්ගය අත්‍යවශ්‍ය නැහැ. ඔසප් වීම ප්‍රමාද නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.