Skip to main content
ප්‍රශ්නය

Docter mn tham marry karal na mn boyfriend samga giya masaye lingikawa ek una dinyedim eet pasu osap weem sidu una.aai me mase osap wen date pahu wela tham osap une na.gab ganeemk wel athida?ehem unoth eya nawaththganne kohamada?

අසන ලද්දේ: Sa*** · වයස 20

නැහැ. ලිංගික එක්වීමෙන් පසු සාමාන්‍ය ඔසප් වීමක් සිදු වී ඇති නම් ඉන් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.