Skip to main content
ප්‍රශ්නය

Doctor mata periods hadenda thibune january8 man strips ekakin check karanakota positive pennuwa. Ita passe dawas 4 balankota faint line ekak thibune man pregnantda doctor mata wadiya symptoms na mage piyayuru yantham ridenawa witharai.

අසන ලද්දේ: Er*** · වයස 33

ඔව්. ඔසප් වීම ප්‍රමාද වී මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් බොහෝවිට ගැබ් ගෙන තිබෙනව. ඉරි දෙකම එකම පාටින් පෙනෙන විටයි එය පැහැදිලි පොසිටිව් ලෙස සලකන්නේ. තව සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. මුල් සති වල රෝග ලක්ෂණ නොතිබීම සාමාන්‍ය තත්වයක්.