Diane 35 පෙති බිව්වාම ඔක්කාරය, හිසරදය එන එක සාමාන්‍යද?
Is nausea and headache after starting Diane 35 normal?
Doctor මගේ ඔසප් වීම ක්‍රමවත් නැහැ .ඒ නිසා මට diane 35 ඔස්ප් දිනයේ සිට දින 21 එක දිගට රාත්‍රියට ලබා ගන්නා ලෙස වෛද්‍යවරියක් විසින් ලබා දුන්නා. මම එය රාත්‍රි කාලයේ ලබා ගත් පසු උදෑසන මා හට වමනය ,ඔක්කාරය ,බඩේ දැවිල්ල,හිසරදය ඇති වෙනවා. මෙය සාමාන්‍ය තත්වයක් ද නැතිනම් මා නැවත වෛද්‍යවරිය හමුවිය යුතුද.
ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. හෝමෝන පෙති ආරම්භ කල මුල් මාස වල ඔක්කාරය සහ හිසරදය සුලබ අතර බොහෝවිට ඒවා ක්‍රමයෙන් අඩු වෙනව. දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?