Skip to main content
ප්‍රශ්නය

ඔසප් කාලේ එකතු වෙලා Postinor බීවම ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant from sex during my period after Postinor?

ඔසප් සමයේ ලිංගික එකතුවීමක් සිදුවිය..ප්‍රිස්ටිනෝ 2 පැයක් ඇතුලත පාවිච්චි කලෙමි..ගැබ් ගැනීමක් සිදුවොය හැකිද

අසන ලද්දේ: නද*** · වයස 43

හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම අතරතුර ගැබ් ගැනීම කලාතුරකින් සිදු වෙන අතර පැය 2ක් ඇතුලත Postinor ලබා ගැනීමෙන් ගැබ් ගැනීම් වලින් 80%ක් පමණ වළක්වනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.