Skip to main content
ප්‍රශ්නය

Niwaradiwa Lingikawa ekathu wiya yuththe keseda?

අසන ලද්දේ: So*** · වයස 19

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ලිංගික එක්වීම දෙදෙනාම සතුටට පත්වන ආකාරයට සිදුවිය යුතුයි. ගැබ් ගැනීමක් අවශ්‍ය නැති නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. වේදනාවක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.