සුද යාම සහ කැසීම ගැබ් ගැනීමට බලපානවද?
Does white discharge with itching affect getting pregnant?
Doctor mn dimbamorana beheth bila injection ekath aragena inne. Mata den suda yama wagethiyanava kesimakuth thiyanava.. pregnet wenna eka balapanavada ..
නැහැ. සුද යාම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. නමුත් කැසීමක් සමග සුද යාම දිලීර ආසාදනයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?