Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් දින කීයකින් ගැබ් ගෙනද බලන්න පුළුවන්?

How many days after sex can I check if I'm pregnant?

Doctor lingikawa ekathu wela dawas kiyak yanakotada geb aranda kiyala denaganna puluwan..ek una dawase idala dina kiyakinda.

අසන ලද්දේ: Vi*** · වයස 30

ලිංගික එක්වීමෙන් සති 3ක් පමණ පසු, එනම් ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්‍රා පරීක්ෂා කර බැලීමෙන් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.