Skip to main content
ප්‍රශ්නය

ශිෂ්ණය යට තියෙන කැටි ගැහුණු ශුක්‍රාණු වලින් ගැබ් ගන්න පුළුවන් ද

අසන ලද්දේ: Dh*** · වයස 22

පුළුවන්. පිටවී සුළු වේලාවක් ගත වූ ශුක්‍ර තරලය කැටි ගැසුණත් එහි සජීවී ශුක්‍රාණු තිබිය හැකියි. එය යෝනි මාර්ගයට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. සම්පූර්ණයෙන් වියලී ගිය ශුක්‍ර තරලයෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ.