Skip to main content
ප්‍රශ්නය

කොන්ඩම් භාවිතා කර ලිංගිකව එකතු වූ පසු ගැබ් ගැනීමේ හැකියාවක් පවතිද

අසන ලද්දේ: උත*** · වයස 24

ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වීමට හැකියාවක් තිබෙනව. කොන්ඩමය නිවැරදිව භාවිතා කර එය පිපිරී හෝ ගැලවී නැති නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. එවිට හදිසි උපත් පාලන පෙති අවශ්‍ය නැහැ. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.