Skip to main content
ප්‍රශ්නය

එකතු වී දින කීයකින් ගැබ් ගෙනද කියලා හරියටම දැනගන්න පුළුවන්?

How soon after sex can I know for sure if I am pregnant?

pregnantda kiyala hariyatama danaganna puluwan kawada wageda api ekathu wela adata dawas 9 mage bada tika ridenawa wamane ehema yanne na

අසන ලද්දේ: Ch*** · වයස 22

ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඊට පෙර කරන පරීක්ෂණයක් නිවැරදි නැහැ. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. දින 9කින් ගැබ් ගැනීමක රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.