Man lingikawa ekathu una awastha kipayakadima postinor 2 use kara hama awastahwakadima eth mata dan masa 2hanarak idan mensas une na.. kama kana warayak gane wamane yanawa.. lingika prdeshayen smahara welawata rathu patata huru srawayak enawa (kuda pramanayak)... aga patha ridenawa welawakata...... mada danaganna one docter mata dan mokakda wela tiyenne kiyala
මුලින්ම ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. Postinor වලින් ගැබ් ගැනීම් 80%ක් පමණයි වලක්වන්නේ. පොසිටිව් නම් ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. යටි බඩේ තද වේදනාවක් හෝ රුධිර වහනය වැඩි වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?