Skip to main content
ප්‍රශ්නය

Follicle scan එක TVS වෙනුවට බඩ උඩින් කරන්න පුළුවන්ද?

Can the follicle scan be done abdominally instead of TVS?

වෛද්‍යතුමනි, දෙමු මේරීම සඳහා ඖෂධ ලබාගත් පසු දොළොස්වන දිනයේදී සිදු කරනු ලබන ස්කෑන් පරීක්ෂණය TVS පරීක්ෂණයක් ලෙස සිදු නොකර pelvic ultrasound පරීක්ෂණයක් ලෙස සිදු කිරීමට හැකියාව තිබෙනවාද?

අසන ලද්දේ: ****

පුළුවන්. නමුත් ඩිම්බ කෝෂයේ ෆොලිකල් ප්‍රමාණය නිවැරදිව මැනීමට යෝනි මාර්ගය හරහා කරන TVS ස්කෑන් පරීක්ෂණය වඩා සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.