ඩොක්ට මට බෙබක් හම්බෙන්බන හිටියා .දින දිලා තිබ්ෙබ 12මාසේ 7ට එත් 10මාසේ 29 මට අමාරැ වෙලා ෙහාස්පිටල්ප එකට ගියා. මගේ ප්සර්ර එක අඩුෙවලා තියෙන්ෙන් කිවුවා . .පැය 3.4 කට පස්සේ කිවුවා බබා නැති වෙලා කියලා. මට එ ෙවද්දි බබා හම්බෙන්බන වතුරත් ගිහින් ලේත් ගොඩක් ගිහින් තිබ්බා ..එත් මගෙ සිහි නැති කරලා සිසර් කරලා බබාව ගත්තේ . මගේ ගර්බාසයත්බ ඉවත් කරලා. මට දැනගන්න ඔනේ .ගර්බාසෙට ලේ පිරෙන එක නවත්තත්නන මෙහෙම කරන්නන ඔනද ..මට බබාලා 2යි ඉන්නෙ .තව බබෙක් හදන්න මම මොනවද කරන්න ඔන.සැත්කමකින් මට ගර්බාසයක් තැන්පප්ත කරන්න පුලුවන්ද .ද
ඔව්. දරු ප්රසූතියෙන් පසු පාලනය කරන්න බැරි අධික රුධිර වහනයක් ඇති වූ විට මවගේ ජීවිතය බේරා ගැනීමට ගර්භාෂය ඉවත් කිරීමට සිදු වෙනව. ගර්භාෂය නැති නම් නැවත ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ගර්භාෂයක් බද්ධ කිරීම ලංකාවේ දැනට සිදු කරන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?