ඔසප් පරක්කු වෙලා දුන්න norethisterone ඉවර වුණාම ඔසප් වෙනවද?
Will my late period come after finishing norethisterone?
ඩොක්‍ටර් hovite sl, famogen 20 and norethisterone tablets bp 5mg මේ බෙහෙත් තුන ලබා දෙන්නෙ ඇයි.. menses හැදෙන එක් පරක්කු නිසා මේ බෙහෙත් දවස් පහක් බොන්න නිර්දේශ කරා. මේ බෙහෙත් ඉවර් උන ගමන් menses හැදෙනවාද ඩොක්ටර්
ඔබ සඳහන් කල norethisterone වල අඩංගු වෙන්නේ progesterone හෝමෝනය. එය නතර කර දින කිහිපයකින් බොහෝවිට ඔසප් වීම සිදු වෙනව. නමුත් ගැබ් ගෙන ඇත්නම් එසේ වෙන්නෙ නැහැ. අනෙක් පෙති දෙක ඔසප් වීමට සම්බන්ධ නැහැ. ඒවා ගැන නියම කල වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?