man October 29 sex kara.....sukkaranu 2 parak vitharama yoniye ethulee yeuwa....eta passe paya 2kin postino 2 tablet eke palaweni eka dunna...edama paya 12 kin anith peththath eya bila....pashne thiyenne saru dawskada me sex karilla wela thiyenne monahri pashnyak weyira kiyala bayen inne....eyata menses wela thiyenne October 10 wenida...29 ekathu une....
ඔසප් චක්‍රයේ 20 වෙනි දින සරු කාලයෙන් පිටත නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. හදිසි උපත් පාලන පෙති නියමිත පරිදි ගෙන ඇති නිසා එම අවදානම තවත් අඩු වෙනව. නමුත් කිසිම ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?