Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පරක්කු නම් ඒක ගෙන්න බෙහෙත් ගන්න ඕනද?

Late period, negative test: is medicine needed to bring it on?

Mata miss loku deyak danaganna tiyenawa puluwannm kiyanna miss loku udauwak.
Mata period parakku wenne naha uparima dawas 3.4 tamai parakku unath. Eth me mase adata dawas 12 parakkui. Period hadenna kalin ena amaru okkoma tiyenawa eth period wenne na...
Test ekak kala eka negative ane mata ganna ona beth ekak hari tablet ekakhari kiyanna puluwan da miss period hadenne nati nisa bayai

අසන ලද්දේ: As*** · වයස 23

නෙගටිව් නම් ඔබ ගැබ් ගෙන නැහැ. ඔසප් වීම ප්‍රමාද වෙන්නේ බොහෝවිට එම මාසයේ ඩිම්බ පිටවීම ප්‍රමාද වීම නිසයි. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමෙන් සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔසප් වීම ගෙන ඒමට ඖෂධ අවශ්‍ය නැහැ. ඊට වඩා ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.