Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මගෙ පීරියඩ්ස් reggular නැහැ .. ලිංගිකව එකතු නොවුනත් ඒ ආශ්‍රිත යම් ක්‍රියාකාරකමක් උනා අපි අතර ශුක්‍රානු පිටවීමක් උනෙත් නෑ.. ඒ දවසට දවස් 4 කට පස්සෙ මට වෙනදා වගේම මෙන්සස් උනා ඩොක්ටර් .. ප්‍රෙග්නට් වෙන්න අවදානමක් තියෙනවද ඩොක්ටර් නැහැ නේද?

අසන ලද්දේ: ****

නැහැ. ශුක්‍රාණු පිටවීමක් සිදු නොවූ නිසාත් ඉන් පසු සාමාන්‍ය ඔසප් වීමක් සිදු වූ නිසාත් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ.