Skip to main content
ප්‍රශ්නය

ඩොක්ට.ගියමස 19 වනදින මෙන්සස් උනේ.මේ මස 6 වනදින ලිංගිකව එකතු උනා අනාරක්ශිතව.එකතුවී පැයකට පමන පසුව පොස්ටිනෝ 1 ගත්තා.අවදනම තියද දවස් 14 පහු උන නිසා.මෙන්සස් හැම මසකම දින 28-29 අතර වන අතර අවසාන වරට මෙන්සස් උනේ දින 4-5 පමන ප්‍රමාදවෙලා.

අසන ලද්දේ: ****

ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. ඔසප් චක්‍රයේ 18 වෙනි දින පමණ වන විට බොහෝවිට ඩිම්බය පිටවී අවසන්. නමුත් ඩිම්බය පිටවූ පසු ගන්නා හදිසි උපත් පාලන පෙති ක්‍රියා කරන්නෙ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.