Skip to main content
ප්‍රශ්නය

Docter, mata wayasa අවුරුදු 6ka duwek innawa.husbund විදේශ gathawai inne.mata osap weema නිවැරැදි wa දිගටම sidda una.namuth me mase dina 5k parakkui.sathiyak pamana sita bade කැක්කුම, konde කැක්කුම tiyanawa. Hormona wenas u wita me widihata wenawada.meyata kumak kala uthuda. Mage bara 51kg.

අසන ලද්දේ: TC*** · වයස 37

මෙය සාමාන්‍ය තත්වයක්. මානසික ආතතිය වැනි හේතු නිසා සමහර මාස වල ඩිම්බ පිටවීම ප්‍රමාද වී ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. තවත් සතියක් ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ප්‍රමාද වීමෙන් සිරුරට හානියක් නැහැ.