Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් ලොකු වෙන්නේ ඇයි

අසන ලද්දේ: Sa*** · වයස 22

මෙය සාමාන්‍ය තත්වයක්. යෝනි තොල් වල ප්‍රමාණය සහ හැඩය එක් එක් කාන්තාවට වෙනස් වෙනව. වැඩි විය පැමිණීම, ලිංගික උත්තේජනය සහ දරු ප්‍රසූතිය නිසාත් ඒවා විශාල වෙන්න පුළුවන්. වේදනාවක්, කැසීමක් හෝ ගෙඩියක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.