Skip to main content
ප්‍රශ්නය

මට ලොකු ගැටළුවක් තියෙනවා මට මෙන්සස් මාසෙන් මාසෙට හැදෙනවා ඒත් සමහර මාස වල දින 28 කට කලින් හැදෙනවා සමහර මාස වල පරක්කුයි එකම මාසෙ දෙපාරක් අසනීප වෙනවා සමහර වෙලාවට සතියකට වඩා තියෙනවා සමහර මාස වල හරියට සතියෙන් හොද වෙනවා ගිය මාසෙ 27 හැදිලා 31 හොද උනා නැවත මේ මාසෙ ඊයෙ ලේ ටිකක් ඇවිත් තිබ්බා මේක රෝගී තත්වයක් ද

අසන ලද්දේ: Ne*** · වයස 19

බොහෝවිට මෙය රෝගී තත්වයක් නොවෙයි. වයස 19දී ඔසප් චක්‍රය තරමක් අක්‍රමවත් වීම සාමාන්‍ය දෙයක්. නමුත් සතියකට වඩා රුධිර වහනය පැවතීම හෝ මාසයකට දෙවරක් ඔසප් වීම නැවත නැවත සිදු වුණොත් හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.