ඩිම්බ මෝරන බෙහෙත් බිව්වාම ඔසප් වීම කලින් එනවද?
Can ovulation tablets make the period come early?
Dimba moranna kiyala beheth dunna menasas hedila deweni dawase idan bonna kiyala eka bila mata dn aye mensas hedenna wage yati badai kondai ridenawa mata hema masema 20wage thamai mensas hedenna adata mensas hedila dawas 21k wenawa ethakota doctor hari dinawala kalin menasas hedenawa?
Dimbamoranna dunna beheth bila injection eka gehuwe ne man doctor
සමහර විට මෙම ඖෂධ ලබා ගන්නා මාසයේ ඔසප් වෙන දිනය දින කිහිපයකින් වෙනස් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. එන්නත නොදුන්නත් ඩිම්බ පිටවීම සිදු වෙනව. ඔසප් වීමට නියමිත දිනය පසු වී ඔසප් වීම සිදු නොවුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?