2023 අගෝස්තු මස මම විවාහ වුණා.2024 මැයි මස සිට දරුවෙක් බලාපොරොත්තුවෙන් මාත්,සැමියාත් සමාන්ය ලෙස එක්වෙනවා.අපි දැනට ජිවත් වෙන්නේ විදෙස් රටක.මට හිටි ගමන් ගනව සුද පිට විමක් සිදුවෙනවා.සරු දවස් වලට අප දෙදෙනා එකතු වුණත් දරුවෙකු ප්රමාද විමට මට සුද යාම බලපෑමක් තිබේද වෙෙද්යතුමනි, මෙයට තිබෙන ප්රතිකාර මොනවාද?
නැහැ. සුද යාම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්රතිකාර අවශ්ය නැහැ. මාස කිහිපයක් පමණක් උත්සාහ කර ඇති නිසා දැන්ම ප්රතිකාර අවශ්ය නැහැ. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?