මාස 3ක් ඔසප් නොවී සුද යනවා නම් මොකද කරන්නේ?
No period for three months and discharge — what should I do?
Doctor, mage menses regular ne hariyatama. Man marry karala inne. Marry karanna kalinuth ahemai danuth ahemai. 3 month wage thama menses une ne. Yati bada sarim sare kakumai menses hadea wage. Ath ne. Mage ඇඟ ඌෂ්නයි. නිතරම වගේ සුද පිටවීම් ස්වභාවයක් පවතිනවා. Man me prashnayata kala uthu prathikara monawada doctor?
මුලින් ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් මෙයට හේතුව බොහෝවිට PCOS වැනි තත්වයක් නිසා ඩිම්බ නොමේරීම විය හැකියි. ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ සඳහා වෛද්‍ය වරයෙකු හමුවන්න. උණ සහ දුගඳ සහිත සුද යාමක් ඇති නම් ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?