පෙම්වතා පියයුරු ස්පර්ශ කරන්න කැමති වීම සාමාන්‍යද?
Is it normal for my boyfriend to want to touch my breasts?
Doctor මහේ පෙම්වතා සමහර අවස්ථාවල මගේ පියයුරු ස්පර්ශ කරනවා. සමහර වෙලාවට ඇදුම අතුලට අත දාලා ස්පර්ශ කරනවා මෙය මානසික ගැටලුවක්ද නැත්නම් සාමාන්‍ය තත්වයක්ද?
මෙය සාමාන්‍ය තත්වයක්. ලිංගික ආශාව ඇති පුරුෂයෙකු සිය සහකාරිය ස්පර්ශ කිරීම මානසික රෝගයක් නොවෙයි. නමුත් එවැනි දේ ඔබ දෙදෙනාම කැමැත්තෙන් පමණක් සිදු විය යුතුයි. ඔබ අකමැති නම් ඒ බව ඔහුට පැහැදිලිව කියන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?