Giya mase miscarriage unama pried hedenna kawadda
ගබ්සාවකින් පසු සාමාන්යයෙන් සති 4ත් 6ත් අතර කාලයක් තුල නැවත ඔසප් වීම සිදු වෙනව. සති 8ක් ගත වීත් ඔසප් වීම සිදු නොවුණොත් මුත්රා පරීක්ෂා කර බලා වෛද්ය වරයෙකු හමුවන්න. ඊළඟ ඔසප් වීමෙන් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?