Skip to main content
ප්‍රශ්නය

එකතු වී කොච්චර කලකින් ගැබ් ගන්නවද, සති ගණන් කරන්නේ කොහොමද?

When after sex does conception occur, and how are weeks counted?

Lingika ekathu wimakin pasu kalayak athi wimata kopamana kalayak gatha wenawada sir .saha garbani parikshanayakadi sathi ganana sadahan wenne kalaya athi u dina sitada .nathi nm dimbayak sukkranuwak samaga sambanda u dina sitada yana prashna dekata pilithurak laba dena men illa sithimi

අසන ලද්දේ: Ni*** · වයස 30

ශුක්‍රාණුවක් ඩිම්බයක් සමග එක් වීම ලිංගික එක්වීමෙන් පැය කිහිපයක සිට දින 5ක් දක්වා කාලයක් තුල සිදු විය හැකියි. ගර්භණී සති ගණන ගණනය කරන්නේ ලිංගික එක්වූ දිනයේ සිට හෝ සංසේචනය වූ දිනයේ සිට නොවෙයි, අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිටයි.