Doctor. මට අන්තිමට මෙන්සස් උනේ ජුනි මාසේ අන්තිම. ජුලි මාසේ අන්තිම මෙන්සස් උනේ නෑ. සාමාන්යයෙන් මට ක්රමවත්ව මෙන්සස් වෙනවා. ඒත් ජුලි මාසේ උනේ නෑ. දින කීපයක් පරක්කුයි. එහෙම තියෙද්දී මායි bf යි පිටතින් සතුටු උනා මුඛ සංසර්ගය, යෝනියට ඇගිල්ල දාන එක වගේ දේවල් වලින්.. ශුක්රානු යෝනිය හරියේ ගැවෙන්නේ නැති වෙන්න මං පරිස්සම් උනා. ඒත් sperm පිට වෙලා විනාඩි 5කට විතර පස්සේ යෝනිය හරියේ එයා ශිශ්නය ගෑව්වා. නිකර් එකක් මං ඇදන් හිටියේ ඒ වෙලාවේ. ඒ උනත් ඒක යෝනි ශ්රාව වලින් ටිකක් පෙඟිලා තිබුනේ. Intercourse කරේ නැති උනත් එයාගේ ඇගිලිවල හරි මගේ ඇගිලිවල හරි sperm තිබුණද කියලා මට බයයි. Pregnant වෙන්න ඉඩක් තියෙනවද
ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ගැබ් ගැනීමට කිසියම් ආකාරයකින් ශුක්රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි. යට ඇඳුම මතින් ස්පර්ශ වීමෙන් එය සිදු වෙන්නෙ නැහැ. ඔසප් වීම ප්රමාද වුණේ මීට පෙර නිසා එයට මෙම සිද්ධිය හේතු වෙන්නෙ නැහැ. තවදුරටත් ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?