Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත්, අඩුයි, මේ මාසේ ආවෙත් නෑ, ඇයි?

Irregular, scanty periods and now a missed one: why?

doctor mageth akramawath period cycle ekak tiyenne..a unata giya aurudde man treatment kara babek ta..eka IUI ekakuth kara a unata hari giye na.me aurudde man mukuth beheth gatte na.noramally days 32 n mata period mul masa 3 una..march walin passe dina 24n period unata harima podda podda dawas 4k wage tiyenne..me mase haduneth na..hethuwa mokakda doctor?..mata doctor channel ekak daganna puluwanda?

අසන ලද්දේ: ud*** · වයස 33

ඔසප් වීම ප්‍රමාද නම් මුලින් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් මෙයට හේතුව ඩිම්බ මේරීම ක්‍රමවත්ව සිදු නොවීම විය හැකියි. ඔසප් වීමේ ප්‍රමාණය අඩු වීම ගැටළුවක් නොවෙයි. දරුවෙක් බලාපොරොත්තු වන නිසා නැවත පරීක්ෂා කර ප්‍රතිකාර ආරම්භ කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න.