Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු පිට නොවී එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant from sex without ejaculation?

Mage bf mage yoniyata eya ge shisnaya dagena vinadi 5k wage hitiya hby api shukranu enna විදියට monawa th kale nh hby shisnaya mg yoniya ethule tibbe itin doctor එහෙම hitiya kiyala pregnant wenna පුළුවන් da එහෙම shisnaya yoniye dagen hitiya kiyala

අසන ලද්දේ: Hi*** · වයස 23

පුළුවන්. ශුක්‍රාණු පිටවීමට පෙර පිටවෙන තරලයේත් ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.