Skip to main content
ප්‍රශ්නය

BSS පරීක්ෂණයේ ලේ සාම්පල් 4ම එකම දවසේ දෙන්න ඕනෙද?

Must all four BSS blood samples be given on the same day?

Bss test එක එකම දවසේ, කරන්න ඕනිද ලේ සාම්පල් 4ක්‌ දෙන්න ඕනී නේ එකට එකම දවසේ කල යුතුයිද

අසන ලද්දේ: Da*** · වයස 25

ඔව්. රුධිර සීනි මාලාව (BSS) කියන්නේ එක දිනක් තුල නිරාහාරව සහ ප්‍රධාන ආහාර වේල් තුනෙන් පසු ලබා ගන්නා රුධිර සාම්පල් හතරකින් සීනි මට්ටම බලන පරීක්ෂණයක්. ඒ නිසා සාම්පල් හතරම එකම දිනයේ ලබා දිය යුතුයි.