ලිංගිකව එකතු වෙලා දවස් කීයක් ගියාම ද එක ගැන දැනගන්න පුළුවන්. එහෙම උපත් බිහිවීමට අපිට දැනගන්න පුළුවන් යම් හෝඩුවාවක් ගන්න පුළුවන් උපකරණ තිබේද?
ලිංගික එක්වීමෙන් සති 3කට පමණ පසු, එනම් ඔසප් වීම ප්රමාද වූ විට, මුත්රා පරීක්ෂණ පටියකින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. රුධිර පරීක්ෂණයකින් (hCG) ඊට දින කිහිපයකට කලින් දැන ගන්න පුළුවන්. මුත්රා පරීක්ෂණය සඳහා උදේ මුල්ම මුත්රා භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?