Letrozole සහ Cabergoline ගත්තත් ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?
What if I'm not pregnant despite Letrozole and Cabergoline?
doctor man badala aurudu 2 wenwa. Man badala masa 6 mithuri pethi biuwa. Masa passe eka nathara kara dan aurdu ekamarak wenwa. Man doctor hambunama eya dunna bheth digatama biuwa. Mata mensas hadila dewani dawase bonna letrozole bheth eka bonna kiuwa. Hama sathiyema eka dawasak cabergoline bheth eka bonna kiuwa eth thama mn preknat une na. E ai kiyala dana gnna puluwan
කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ ගන්නා විට ඩිම්බයක් මේරෙන බව ස්කෑන් පරීක්ෂණයකින් තහවුරු කර ගත යුතුයි. සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් කර නැති නම් එයත් කරවා ගෙන ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?