Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි, ලිංගික එක්වීමක් නැතිව කන්‍යාභාවය නැති වෙලා තිබුනා නම් ලිංගික එක්වීමකින් පසුව එය ඔප්පු කළ හැකි ක්‍රමයක් තියනවා ද? ඒ කෙසේද? ගබ්සා වීමක් සිදු වී ඇති බව ගබ්සා වීමෙන් වසරකට පසු හෝ සොයාගත හැකි ක්‍රමයක් තියනවා ද? ඒ පිලිබඳව කල යුතු පරික්ෂණයේ නම කුමක්ද?

අසන ලද්දේ: දු*** · වයස 30

නැහැ. කන්‍යා පටලය ඉරී ඇත්තේ කෙසේදැයි පරීක්ෂාවකින් කියන්න බැහැ. රුධිර පිටවීම මත කන්‍යාභාවය තීරණය කිරීම විද්‍යානුකූල නොවෙයි. වසරකට පෙර සිදු වූ ගබ්සාවක් හඳුනා ගත හැකි පරීක්ෂණයක් නැහැ.