Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තාම ඔසප් වීම ප්‍රමාද වෙනවද, නැත්නම් ඇත්තටම නවතිනවද?

In early pregnancy, is the period just late or does it stop?

garbani mul awasthawe osap wima parakku wima kiyana eken adahas wenne osap wenne na kiyalada ema naththan dawas kiyak ho parakku wena ekatada doctor

අසන ලද්දේ: ni*** · වයස 24

ගැබ් ගැනීමකින් පසු සාමාන්‍ය ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා ප්‍රමාද වීම කියන්නේ නියමිත දිනට ඔසප් වීම සිදු නොවීමයි. කලාතුරකින් ගර්භණී කාලයේ සිදු වෙන සුළු රුධිර වහනයක් ඔසප් වීම ලෙස වරදවා හඳුනා ගන්න අවස්ථා තිබෙනව.