විටිපිය කැපුමේ මැහුම් දියවෙන මැහුම්ද, ගලවන්න යන්න ඕනෙද?
Do episiotomy stitches dissolve or must they be removed?
වෛද්‍ය තුමනි විටපීය කැපුමට යොදන මැහුම් දියවෙන මැහුම්ද.නැතිනම් නැවත මැහුම් කැපීම සදහා රෝහල වෙත යා යුතුද.
ඔව්. විටිපිය කැපුමට යොදන්නේ දියවෙන මැහුම්. ඒ නිසා මැහුම් ගැලවීමට රෝහලට යන්න අවශ්‍ය නැහැ. නමුත් මැහුම් තැනින් රුධිර වහනයක්, ගැටිත්තක් හෝ මැහුම් ගැලවීමක් ඇති වුණොත් පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරු ප්‍රසූතියෙන් පසු විශාල වුණ යෝනි මාර්ගය යථා තත්වයට එනවද?Does a widened vagina after childbirth go back to normal?
ප්‍රසූතියෙන් පසු ඔසප් වීම එන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant after delivery before periods return?
දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?Is it normal if periods are irregular after having a baby?
දරු ප්‍රසූතියෙන් අවුරුද්දක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?No period a year after delivery — is that normal?