Skip to main content
ප්‍රශ්නය

Vaginismus suwa kala hakida ..

අසන ලද්දේ: ****

පුළුවන්. වැජිනිස්මස් කියන්නේ යෝනි මාර්ගය අවට මාංශ පේශි නොදැනුවත්වම තද වීමයි. එම මාංශ පේශි ලිහිල් කරන ප්‍රතිකාර මගින් මෙය සම්පූර්ණයෙන් සුව කර ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/431-vaginismus-sexual-pain.php