Doctor mata dn sathi 8k wage wenawa mn chanel karapu doctor kiuwa scan eken baba penne ne kiyala thawa dawas 10 idala hospital admit wenna kiuwa...mata podi hari balaporoththuwak thiyaganna puluwan weida doctor..mkd mata kalinuth misscarage ekak una.. mn dn mokadda karanna oni doctor ?
පලමු ස්කෑන් පරීක්ෂණයෙන් පමණක් ගබ්සාවක් කියල තීරණය කරන්නෙ නැහැ. සමහර විට දින ගණන හිතන තරම් වැඩි නැති වෙන්න පුළුවන්. සතියක් දෙකක් පසු නැවත ස්කෑන් කිරීමෙන් පමණයි නිවැරදි නිගමනයකට එන්න පුළුවන්. රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?