Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්, මට period හැදෙන්න ඕන දිනයට වඩා දින කීපයකින් තමයි periods හැදුනේ ඒත් එක්කම ලේත් එක්ක තරමක් විශාල ලේ කැට වගේ ගියා වෙනදාට වඩා වෙනස් විදියට...මට දැන ගන්න ඕන එහෙම විශාල ලේ කැටයක් වැටෙන්නේ දරු කලලයක්ද කියලා

අසන ලද්දේ: Ja*** · වයස 25

බොහෝවිට නැහැ. ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වූ විට විශාල රුධිර කැටි පිටවීම සාමාන්‍ය දෙයක්. නමුත් රුධිර කැටි බැලීමෙන් පමණක් ගබ්සාවක්දැයි කියන්න බැහැ. ගැබ් ගැනීමට හැකියාවක් තිබුණා නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.