ඩිම්බ මෝරන බෙහෙත් ගන්න විට ඔසප් වීම කලින් එන්නේ ඇයි?
Why does the period come early on ovulation tablets?
Doctor mn marry karala 1.5 year.mn awuruddaka idn babekta try karala hari giye nathi nisa mn doctor knk gen beheth gnnwa.mage dimba moranne na beheth dunna ewa beela masa follicular scan karama dimbaye size eka 21.9mm tynwa e okkoma hodai qwa.masa 4 tisse meka kara.mata peroids 28 days enne.eth me mase dawas 18 haduna.ehma wenne ai doctor?wena mkkhri prashnayak da?
ඩිම්බ මේරීමට දෙන ඖෂධ නිසා සමහර මාස වලදී ඔසප් චක්‍රය වෙනස් වෙන්න පුළුවන්. ඒ මාසයේ ඩිම්බය නිසි ලෙස පිට නොවීම හෝ පිටවීමෙන් පසු හෝමෝන මට්ටම ඉක්මනින් අඩු වීම මෙයට හේතු වෙනව. මෙය බරපතල ගැටළුවක් නොවෙයි. ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයාට මේ ගැන දන්වා උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?