Doctor මම සහ මගේ පෙම්වතා දැනට ජපානයේ student visa මත සිටී අපි දෙවරක් ලිංගිකව එක්වූවා මෙහි පැමිණ ආරක්ශ ක්රම බාවිතා කරා .කිසිම වැරදීමක් සිදු වුණේ නැහැ නමුත් මට තවම මෙන්සස් හැදුණේ නැහැ සමහර මාස වල මාසයක් ඇර මාසයක් හැදෙනවා ඒක සාමන්යයි නමුත් දැන් මට බයයි මම pregnant වෙලාද කියලා ඒ ගැන මට හරියටම දැනගන්න විදියක් තියනවද
ආරක්ෂිත ක්රම නිවැරදිව භාවිතා කලා නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔබේ ඔසප් චක්රය කලින් සිටම අක්රමවත් නිසා මෙය සාමාන්ය ප්රමාද වීමක් විය හැකියි. සැක හැර දැන ගන්න මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?