Skip to main content
ප්‍රශ්නය

Doctor mata babal neha aurudu 2k vithara..scan ekaki kiuva garbashaya idimala kiyala.. ema unama yoni margayen shravayan pita venavada..babala hadanna bari venavada doctor

අසන ලද්දේ: Ra*** · වයස 26

ස්කෑන් වාර්තාව නොබලා පැහැදිලි පිළිතුරක් දීමට අපහසුයි. ගර්භාෂයේ බිත්තිය ඝන වීම (ඇඩිනොමයෝසිස්) හෝ ගෙඩියක් මෙසේ හඳුන්වන්න පුළුවන්. ඒවා බොහෝවිට ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. අවුරුදු දෙකක් ගැබ් ගැනීම ප්‍රමාද නිසා දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.