සර් ඔසප් වීම ආරම්බ වී 3 වෙනි දවසෙ මම ලිංගිකව එකතු උනා.යෝනි මාර්ගය තුල ධාතු පිටවීමක් සිදු උනෙ නැ.අනාරක්ෂිත එකතු වීමක් නිසා වැඩි ආරක්ෂාව සදහා පොස්ටිනෝ 2 පෙති භාවිත කරා.ඔසප් චක්රයත් 27,28,29,30 වගේ තමා වෙන්නෙ.දැන් දවස් 31ක් වෙනවා තාම පීරියඩ් හැදුනෙ නැ.දව්ස් 3ක විතර ඉදලා ඔසප් වේදනාව සැරෙන් සැරේට එනවා නමුත් තාම රුධිර වහනයක් උනෙ නැ.මට හේතුව දැනගන්න පුලුවන් ද.ගැබ් ගැනීමක් වෙන්න බෑ නේද
ඔසප් වීමේ 3 වෙනි දිනයේ ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. Postinor නිසා ඊළඟ ඔසප් වීම දින කිහිපයකින් කලින් හෝ ප්රමාද වීම සාමාන්ය තත්වයක්. තවත් සතියක් බලා සිට ඔසප් වීම සිදු නොවුණොත් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?