Skip to main content
ප්‍රශ්නය

LRT කරපු කෙනෙකුට ආයෙත් බබෙක් හදන්න පුළුවන්ද?

Can a woman have another baby after LRT (tubal ligation)?

ලැපරයිටිස් කොෆි lRT එකක් කරපු කෙනෙකුට නැවත බබෙක් හදන්න පුලුවන්ද ඩොක්ට

අසන ලද්දේ: ****

LRT සැත්කම ස්ථිර උපත් පාලන ක්‍රමයක්. නමුත් නැවත දරුවෙක් අවශ්‍ය නම් නාල නැවත සම්බන්ධ කිරීමේ සැත්කමක් හෝ IVF නැතිනම් නල දරු ප්‍රතිකාරය මගින් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ.