Doctor,ekathu weemakin sthiykt psse period hduna.ee march anthima march wla mulath samanya vidiyt period una.eth april wla period une na.pregnantda kiyala sakai
ලිංගික එක්වීමෙන් පසු සාමාන්ය පරිදි ඔසප් වීම සිදු වුණා නම් ඒ එක්වීමෙන් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. ඉන් පසු නැවත එක්වීමක් සිදු නොවූයේ නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?